අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2022 වර්ෂය සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    ලබන සතිය වන විට අලුත්වැඩියා කළ බස් රථ දහසක් පමණ ධාවනයට එක් කිරීමටත් තවත් බස්රථ 100ක් පාසල් සේවය සඳහා එක් කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) මහතා පවසයි.

     

    වී ගොවීන් නොගෙවූ ගොවි ණය කපා හැරේ- අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya