දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට පියවර ...
ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කෙරේ.
ලෝක පරිසර දිනයට සමගාමීව පොල් පැල සිටුවීමේ වැඩසටහනක් පසුගියදා (26) බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල වාසල ප්‍රදේශයේදී පැවැත්වූණු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.