අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාලනය කරගත නොහැකි ඖෂධ හිඟයක් නොමැති බවද, මෙම අවස්ථාවේ අභියෝගය භාරගත නොහැකි තැනක සෞඛ්‍ය අමාත්‍යාංශය නොසිටින බව ද සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    රන්ටැඹේ සහ රන්දෙනිගල වාන් දොරටු විවෘත කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එළඹෙන සතියේදී සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

    එළඹෙන අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර පාසල් පැවැත්වෙන දින ගණන වැඩි කර එම අතිරේක දිනවල දී මෙම කාලය තුළ දරුවන්ට මඟ හැරෙන සියලූ ම කාලච්චේචේද ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල කෙටිකාලීන බෝග වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක මහින්ද අමරවීර මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya