ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය කළමනාකරණය කර ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.
2022 යල කන්නය සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත රැකියා සඳහා විදෙස් ගතවීමේ වයස් සීමාව සංශෝධනය වෙයි