කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෘෂි ක්ෂේත්‍ර නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැංවෙන වාකරේ පිහිටි ගොවි බිම් නිරීක්ෂණය කිරීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහභාගි වූවාය.
වෙළඳ හා සුඛෝපභෝගී මගී නෞකාවල නව ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක් ඇති බවත් ඒ සඳහා මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දිම සදහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බව මෙරට පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා චීනයේ නියෝජ්‍ය තානාපති Hu Wei මහතා අතර අද (21) උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවත්වුණි.