මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වේ.
වෘත්තීය අධ්‍යාපනය, ආර්ථිකයට සෘජුවම දායක වන විෂයයක් බැවින් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි අනාගතයකට යා හැකි ගෞරවනීය තෝරාගැනීමක් විය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ (IDCPC) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද දින උදෑසන කාලයේ (25) මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී.