ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    බියෙන් සැකෙන් තොර නිදහස් රාජ්‍යයක් ගොඩ නගන බවට  සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.   නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව  සඳහන් කළේය.

    මහමැතිවරණයෙන් අනතුරුව රැස්වෙන දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (21) ආරම්භ විය.

    10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා මීට ස්වල්ප මොහොතකට පෙර තේරී පත්විය.

    ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya