ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නිහඬ කාලය තුළ දේශපාලනඥයින් මාධ්යයට අදහස් දැක්වීම

    සියළුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.

    11 15

    2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පෞද්ගලික අංශයේ සේවකයන්‌ වෙනුවෙන්‌ නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය
    999

    ඡන්ද විමසීම් දිනයේදී  ඡන්දය ආයාචනා කිරීම, යම් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්ද ඉල්ලීම, යම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය නොදමන ලෙස ඡන්ද හිමියන් දැනුවත් කිරීම, ඡන්ද පත්‍රිකාවක්, ඡන්ද අත් පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක්, ඡායා රූපයක්, එක් එක්  පක්ෂයකට  හෝ ස්වාධීන කණ්ඩායමකට වෙන් කර ඇති ලකුණක් ඡන්ද පොළවල් ආසන්නයේ හෝ ඡන්ද පොළේදී  ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයේම තහනම්  බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya