ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(30) පස්වරුවේ පැවැත්විණි.
අග්රාමාත්යවරියගේ දීපාවලි දින පණිවිඩය
ජනාධිපතිතුමාගේ දීපාවලි සුබපැතුම් පණිවිඩය