ගෝලිය ප්‍රවනතා අධ්‍යනය කරමින් දේශිය නිෂ්පාදන වැඩපිළිවෙළ ශක්තිමත් කළයුතු බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.
මෙරට ජනතාව අතර සාමය සංහිදියාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිහිටුවනු ලබන සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීම සදහා දකුණු අප්‍රිකානුසංචාරයෙන් ලබා ගත් අත් දැකීම් ඉතා වැදගත් වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අඩු අදායම් ලබන ජනතාවට ලබාදෙන සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ සිදුකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත තහනමක් පනවමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ කරයි