ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කාන්තා පිල ශ්‍රී ලංකා කාන්තා පිල අතර අතර කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති පළමු එක්දින තරගය අයහපත් කාගුණික තත්ත්වය මත අද (29 දා) අතර මග නතර කර දැමීමට සිදුවිය.

    ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

    අදාළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැහිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

    a 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya