අපරභාගයේදී ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් නිර්නායක පිළිගනු ලැබුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා මෙරට ජනතාවට ගැලපෙන පරිදි වෙනස් කිරීමෙන් අනතුරුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(28) පාරලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය අද(28) පාර්ලිමේන්තුවේදී
වැඩි ඡන්ද 95කින් සම්මත විය.
ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත ලබන පාර්ලිමේන්තු සතියේ 11 වැනිදා (මැයි11) විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) අද(28) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.