උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH ග්‍රන්ථය ලොව භාවනාව පිළිබඳ හොඳම අත්පොත පොත් 8 අතරට නම් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙන බවත්, එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්යාලවල ඉතාලි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සහාය වන ලෙස, අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටි අතර ඉතාලි භාෂා මධ්යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය සමඟ සාකච්ඡාකරමින් සිටින බව තානාපති මැන්නැල්ලා මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ තරුණ ගොවි සමාගමක් විසින් ප්‍රථමවරට ඉදි කර ඇති Potato Chips නිෂ්පාදන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට බණ්ඩාරවෙළ කහත්තේවෙල ප්‍රදේශයේ අවසන් කර තිබේ.