ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඇරඹෙන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඓතිහාසික පියවරක් බවත් ඉදිරියේදී ප්‍රවාහන කොමිෂන් සභාවේ සේවා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දත්ත පද්ධති ඩිජිටල්කරණයකිරීම ක්රියාවලිය ස්වයංක්රීයකරණය කිරීමේ ව්යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

     

    වත්මන් රජය ජනතාවගේ ආරක්ෂාව ආර්ථික තත්වය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති වැඩපිළිවෙල අගය කරන බවශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් ( Julie j. Chung) මහත්මිය පවසයි.

     2023 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය අද (21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එළිදක්වන ලදී.

    අද(21) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය ඉහල යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya