ශ්‍රී ලංකාවට වර්තමාන අභියෝගයන් ජයගත හැකි බවත් , මෙතෙක් අත්කර ගෙන ඇති සාර්ථකත්වය ආපසු හැරවීමක් සිදු නොකරන බවත්, “තිරසර සංවර්ධන ඉලක්ක සහ බදු, උගත් පාඩම් සහ හොඳම භාවිතයන්” යන මැයෙන් නිව්යෝර්ක් ආර්ථික හා සමාජ කවුන්සිලය විසින් සංවිධානය කරන ලද සැසිවාරයක් සඳහා එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද (20) අගුනකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය - සැ.119 දම්.59හි පිහිටි දුම්රිය මාර්ගය අළුත්වැඩියා කිරීම
අයර්ලන්තය සමඟ ටෙස්ට් තරඟාවලිය ලබන 16 ඇරඹේ