ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    විශේෂාංග

    1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් විසින් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 මාර්තු 01 වනදා ප.ව.4.00ට මහනුවරදී පැවැත්වේ.

    තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    අද අපේ රට යටත් විජිතවාදයෙන් නිදහස ලබා වසර 69 ක් සම්පූර්ණ වන අවස්ථාව. 69 වැනි ජාතික නිදහස් සමරු උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස, අභිමානවත් ලෙස පැවැත්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා.

    2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පහත සඳහන් වේ.

    ශ්‍රී ලාංකේය දේශයේ ඉතිහාසය විමසන විට ජාතියේ ගමන් මගට සුවිශේෂී වූ සේවාවන් සිදු කළ සංධිස්ථානයන් බොහෝ හමුවෙයි. මේ රටේ තේ දල්ලේ ඉතිහාසය විමසන විටද එය රටට, සමාජයට කළ බලපෑම් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් ඵෙතිහාසික සංධිස්ථානයක් සේ සැලකීම යුක්ති යුක්තයි. අපේ රටේ තේ ‍වගාවට වසර 150ක් සම්පූර්ණ කෙරෙයි. දශක පහළොවක් යනු ඕනෑම ක්ෂේත්‍රයක් විෂයෙහි දැවැන්ත කාල පරාසයකි. පරම්පරා ලෙස ගත හොත් ගණනාවකි. 

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්විපාර්ශවික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත්, කඩිනමින් නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹිමටත් අවශ්‍ය පියවර ගත යුතු බව පකිස්ථාන් අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් (HE Nawaz Sharif) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

    සකල කලාවෙන් මෙලක එකලූ කරන්නට වාසනාව හිමිකරගත් දුර්ලභ කලාකරු, මහගම සේකර අපෙන් නික්ම ගොස්, ජනවාරි 14 වනදාට වසර 41 ක් ගත විය. දෙව් ලොවින් ආරාධනා ලැබී මනු ලොවින් කලින්ම නික්ම යන විට ඔහුගේ වයස අවුරුදු හතලිස් හතක් විය. 1976 ජනවාරි 14 වනදා මහගම සේකර නම් මහානර්භ කලාකරුවාණෝ මනු ලොව කලා කටයුතු නවතා අපව හැර ගියහ.
    ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි. 

    ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ක්‍රියාත්මකවන සුවිශාල සංවර්ධන ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා- චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී  ආරම්භ කළේ ය.

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත විශාලතම ටයර් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පස්වැනි දින, හොරණ, වගවත්ත ආයෝජන කලාපයේ දී සිදු කෙරිණි.

    ‘තිරසර යුගයක ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම’ එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

    වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් වන තේ කර්මාන්තය මෙරට ව්‍යාප්ත වු ආකාරය පිළිබඳව මෙහිදී විමසා බලමු.

    2017 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

    2017 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද (10) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියානු සාගරයේ මේ දැවැන්ත වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසනනීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි.අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්. ඉසුර පිරුණු රටක් බවට පත් වීමේ අපේක්‍ෂාව යථාර්තයක්බවට පත් කර ගත හැක්කේ ආර්ථිකය වඩාත් නිදහස් කරලීමෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

     

     

    මෙතැනින් බලන්න

     

    පොලොන්නරුව පූජා නගරයේ පස් අවුරුදු ගවේශණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කැනීම් අනුව පොලොන්නරුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා වෙනස්වන බවත් අනුරාධපුර රාජධානියේ ආරම්භක අවධිය දක්වා ම එම ඉතිහාස කතාව දිවෙන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි ‍රැසක් හමුවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. 
    හිරු නැගෙන්නට පෙර ඇහැරී හිරු අස්තානගත වූ පසු නින්දට යන නිල්වලා මිටියාවතේ මිනිසුන්ගේ ජීවනාලිය වන්නේ නිල්වලා ගං කොමළියයි. විටෙක ශාන්ත සුන්දර වන නිල්වලා ගඟ විටෙක රෞද්‍ර සැඩපරුෂ වේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya