ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    විශේෂාංග

    ජනාකීර්ණ වූ ඝෝෂාකාරී වූ එමෙන්ම අපවිත්‍රව තිබූ කොළඹ නගරය එදා නෙතට සිතට ගෙන දුන්නේ අප්‍රසන්න හැඟීමකි. එහෙත් අද වන විට එය වෙනස් වී තිබේ. එදා කොළඹ පාරක් පාරක් ගානේ තිබූ අප්‍රසන්න හැඟීම අද යටපත් වී ඇත. ඒ යුද්ධයේ අඳුරු නිමාවත් සමඟ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ කොළඹ සංචාරක කේන්ද්‍රස්ථානයක් කරන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
    2020 වන විට මුඛ පිළිකා රෝගය 15%කින් අඩු කිරීමටත් මුඛ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවසාන අවස්ථාවේ එන රෝගීන්ගේ සංඛ්‍යාව 30%ක මට්ටමකට ගෙන ඒමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය බව එම අමාත්‍යාංශයේ දුම්කොළ හා මුඛ පිළිකා පාලන ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා පැවසීය.
    පසුගිය වසර කිහිපය තුළ අර්තාපල් බීජ ක්ෂේත‍්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ලාංකීය බීජ අර්තාපල් ගොවීන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

    ශ‍්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් පවත්වන දකුණු ආසියානු අග‍්‍ර විනිශ්චයකාරවරුන්ගේ පාරිසරික යුක්තිය පිළිබඳ තුන්වෙනි වට මේස සමුළුව "තිරසාර හරිත සංවර්ධනය සඳහා පාරිසරික යුක්තිය" යන තේමාව ඊයේ (08) කොළඹ මහා බැංකු ශ්‍රවණාගාරයේ දී ආරම්භ වූ අතර එය අදත් පැවැත්වේ.


    BOC 75th Anniversary Logo2014-8
    ලංකා බැංකුවයි මේ ඔබේ

    වාසනා නිධානයයි ජාතියේ
    ලක් දනන්ගෙ පින් බලෙන් පහළ වූ
    කප් රුකයි සිත් දිනයි සුරබි දේනුවයි
    ජාතියේ මහා --- දායාදයයි

    වැදගත් මහජන සෞඛ්‍ය ගැටලුවක් වශයෙන් දුම්කොළ පිළිබඳ ගෝලීය උපාය මාර්ගික ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව මාගේ අත්දැකීම් හා දැක්ම බෙදාහදා ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ව ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ''ගැටුම් විරහිත, සංහිඳියාවෙන් යුතු සමාජයක් ගොඩනැගීමේ දී මාධ්‍ය තීරණාත්මක සාධකයක්'' බැව් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සිය අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ඉතා කාර්යක්‍ෂම හා අපේක්‍ෂිත ඉලක්ක අනුව සිදුකරමින් සිටී. ඒ අනුව අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, නව යන්ත‍්‍ර සුත‍්‍ර මිලදී ගැනීම, මානව සම්පත් සංවර්ධනය හා නව ඉදිකිරීම් ඒ යටතේ සිදුවේ.

    ශ්‍රී ලංකාවේ පලතුරු වගාව හෙක්ටයාර් 150,000 පුරා පැතිර තිබුණ ද ඒවායෙන් 90%ක් ම ගෙවතු ආශ්‍රිතව වගා කළ බීජ ගස්වලින් සමන්විත වීම නිසා සැලසුම් සහගත වාණිජ කර්මාන්තයක් ලෙස ජාතික සංවර්ධනයට දායක වීමට සමත් වී නැති බව හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා පවසයි. 

    පොසොන් පොහොය ලාංකේයන්ට වැදගත් සංධිස්ථානයක් වුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ හා ධර්මදූත පිරිවරගේ ලංකාගමනය සමඟ දායාද වු උතුම් නිර්මල බුදු දහම නිසාවෙනි. එය කෙතරම්ද යත් මිහිඳු හිමියන් අනුබුදුහිමි ලෙසින් ව්‍යවහාර කරමින් ලක් දෙරණේ නිර්මල බුදු දහම දිවි හිමියෙන් මේ තාක් කාලයක් රැකගත් හෙයිනි.

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ මීට වසර දෙකකට පෙර ඇති දැඩි වූ මුළු සත්වයින් සංඛ්‍යාව 2739ක් වූ අතර, එම සතුන් විවිධ සත්ව වර්ගවලට අනුව ක්ෂීරපායින්, උරගයින්, පක්ෂීන් හා මත්සයින්  ලෙස වර්ගීකරණය කළ  හැක.
    අලිමංකඩ දී මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළ හසලක ගාමිණී කුලරත්න සෙබළා දැයෙන් සමුගෙන ඊයේ (14)ට වසර 23ක් සම්පූර්ණ වී ඇත.

    මේ වන විට ශී‍්‍ර ලංකාවේ ඉඩම් හෙක්ටයාර් 150,000ක් පමණ වූ මුළු පලතුරු වගා වපසරියේ සුලබ පලතුරු විශේෂ 50ක් පමණ දක්නට ලැබෙන අතර ඒවා ඉතා ඉක්මනින් මෙරට ආර්ථික සමෘද්ධියට දායක කර ගැනීමට පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් තිබේ.

    SMART ශී‍්‍ර ලංකා සංකල්පය මල්ඵල ගැන්වීම සඳහා ICT යටිතල පහසුකම් සියලු ම කි‍්‍රයාකරුවන් අතර පොදුවේ භාවිත කිරීමේ අවශ්‍යතාව ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම අවධාරණය කරයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය මැතිවරණ කොට්ඨාසයේ පැරණි කරගං ලේවාය පිහිටි භූමිය මාගම්පුර වරාය ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීමෙන් පසු ව එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණි.

    ත්‍රස්තවාදීන‍්ගේ ප්‍රහාරවලින් විනාශ වූ යාපනය, ගුරුනගර් මහල් නිවාස සංකීර්ණය වසර 29කට පසු රුපියල් මිලියන 100ක වියදමින් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය ජූනි 15 වැනිදා ජනතා අයිතියට පත් කෙරුණි. 

    සංවර්ධිත ආර්ථිකයන්ගේ දළ ජාතික ආදායමෙන් (GNI) 0.7%ක් සංවර්ධනය වන රටවලට ලබා දීමට දුන් පොරොන්දුව ඉටුනොවීම කනස්සලු සහගත බවත් පොරොන්දු දෙනුයේ ඉටු කිරීමට මිස හුදෙක් ආකර්ෂණීය ශීර්ෂ පාඨ සඳහා යොදා ගැනීමට නො වන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජී 77 කණ්ඩායමේ සහ චීනයේ 50 වැනි සාංවත්සරික සමරු රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

    ජී 77 නමින් ප‍්‍රචලිත “77 කණ්ඩායම සහ චීනය” යන නිල නාමයෙන් හැඳින්වෙන සංවිධානය එක්සත් ජාතීන්ගේ සාමාජික සංවර්ධනය වන රටවල සන්ධානයකි. එය සාමාජික රටවල සාමූහික ආර්ථික අභිලාෂයන් ප‍්‍රවර්ධනය, එක්සත් ජාතීන්ගේ ක‍්‍රමය ඇතුළත සියලු ප‍්‍රධාන අන්තර්ජාතික ආර්ථික විෂයයන් සම්බන්ධ සාකච්ඡාවල දී ඒකාබද්ධ ස්ථාවරයක සිට ක‍්‍රියා කිරීම සහ සංවර්ධනය උදෙසා දකුණු-දකුණු සහයෝගිතාව ප‍්‍රවර්ධනය අරමුණු කොටගනී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya