එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (23) රාති‍්‍රයේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය එක්ව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද“ බීමට ජලය සඳහා ජල සම්පත් කළමනාකරණය හා බෙදා ගැනීම” පිළිබඳ වැඩමුළුවක් අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වාරිමාර්ග ජල කළමනාකරණය හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වුණි.
රිමාණ තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් සිදු කිරීමේ කාලය මේ වනවිට එළඹ ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.