මැයි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ගම්පහ දොම්පේ කලාපයේ පිහිටි දේවි බාලිකා විදුහලේ රු.මිලියන 12 ක සහ කෑරගල සංඝරාජ මහ විදුහලේ රු.මිලියන 12 ක වියදමින් ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සිසු අයිතියට පැවරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදු කරනු ලැබීය.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (22) රාති‍්‍රයේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

    ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ගෙන රැගෙන යන සංචාරයේ සිව්වන අදියර යටතේ එය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන අතර, කුසලානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කිරීම   (21) දා පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුකෙරිණි.

    පොදු ජන ජීවිතයේ දුක් කම්කටොලු පිළිබඳ අත්දැකීම් ඇති ජනාධිපතිවරයෙකු ලෙස තමා සෑමවිටම ජනතාවගේ බලාපොරාත්තු ඉටුකිරීම වෙනුවෙන් කැප වී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya