මැයි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    30 වන මහවැලි කී‍්‍රඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (06) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ කෙරිණි.

    සරු දිවියට කෘෂි සවියක් කෘෂිකර්ම හා සත්ත්ව පාලන ප‍්‍රදර්ශනය – 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (06) පෙරවරුවේ හෝමාගම – පිටිපන ගබඩාවත්ත දිස්ති‍්‍රක් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.

    පරිසර ගැටළු වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදින් දැනුම්වත් කිරිමේ වැඩමුළුවක් අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි පැවැත් විණි.

    රටේ ඊළඟ පරම්පරාවට ණය බර තියෙන ආර්ථිකයක් නොව ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදන්නය ඉලක්ක කළ බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළා බවත් අළුත් තරුණ පරපුරට රට බාර දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya