මැයි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා සිංගප්පුරුවේ කළ සංචාරය අතුරතුරදී බන්ධනාගාර පද්ධතිය පිළිබද අවබෝධයක් ලබා ගැනිම සදහා එරට CHANGI බන්ධනාගාරයේ කටයුතු පිළිබදව නිරීක්ෂණ චාරිකාවකට එක් වුවාය.

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි ආදායමක් ලබාගත හැකි විදේශ රැකියා අවස්ථාවන් ලබාදෙමින් ජපානයේ සාත්තු සේවිකාවන් ලෙස රැකියා අවස්ථාවන් ලැබූ පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.

    දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව  ඊයේ (සැප්. 05 දා) රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    කාන්තාවන් විදේශගත කිරීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන එම නීතියට අනුව කටයුතු කළත් ජාවාරම්කරුවන් පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීමට නොහැකි කාන්තාවන් විදේශ ගතිරීමේ මාෆියාවක් නිර්මාණය කරගෙන ඇති බවත් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත සංගමයේ සභාප ති ඒ.එල්.ඒ. හස්ලාම් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya