මෙරටට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ති්රකයෝ සිව් දෙනෙක් ඊයේ (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
2018/19 මහ කන්නයේ පොහොර නිකුත් කිරිමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් අද (07 ) දින පෙ.ව. 9.30 ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇත.
සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජය ගැනීමේ ශ්‍රී ලංකා ජනපතිගේ වෑයමට තම පූර්ණ සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයෝ පවසති.
ප්‍රාදේශීය ව්‍යවසායකයන් නගාසිටුවන දකුණු පලාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය (SOUTHERN "IT / BPM Week")සැප්තැම්බර් 4 සහ 5 දිනවල මාතර දී පවත්වන ලදි.