දුම්කොළ හා සෞඛ්‍යය පිළිබඳ 12 වන ආසියානු පැසිෆික් සමුළුවට සහභාගි වන රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යය ප‍්‍රවර්ධන අංශයේ සිසුන් හය දෙනා වෙත ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද (5) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
පොදු විපක්ෂයේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේ,උද්ඝෝෂණය නැවැත්වීමට නොවන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය