ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පොළී රහිත  ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම  අද (04) සිට ආරම්භ කරනු සිට ආරම්භ කරනු ලැබේ.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාතික මහෝත්සවය වන ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල වසර තුනකට පසු යළි ආරම්භ කෙරේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න
    රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය යළි ආරම්භ කෙරිණ.

    ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා හොඳ විකල්පයක් තිබෙනම් ඉදිරිපත් කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

    ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya