ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල මෙන්ම මූලික රෝහල් හා දිසා රෝහල් වල පවතින ගැටලු හදුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබා ගැනීමේ අරමුණින් වන විශේෂ සමුළුවක් (30දා ) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද, ‘පාර්ලිමේන්තු විදු පියස’ මහජන සේවා වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂි වැඩසටහනක් 6 වැනිදා මීගමුව සාන්ත පීතර විදුහලේදී සාර්ථකව පැවැත්විණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ක්‍රමානුකූල මාර්ග සිතියම නිසා බංකොලොත් වූ ආසියානු රටවල් අතුරින් වේගයෙන් නැගීසිටීමට ශ්‍රී ලංකාවට හැකි වු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව  වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya