සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සංශෝධිත කාර්යාංශ ගාස්තු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව නීතිමය වශයෙන් ඇතැම් පරිසර සංවිධාන ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් එම වැඩපිළිවෙල නැවතී ඇති අතර චීනයේ පුද්ගලික සමාගමක් තවමත් එම සතුන් ලබා ගැනීම සදහා ඉදිරිපත් ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වනවිට නිකුත් කර ඇති පොහොර වවුචර්පත්වල වලංගු කාලය මාස දෙකක් වුවද ඒ සඳහා පොහොර මිල දී ගැනීමට හැකි වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.