රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් අඩවිය යථාතත්ත්වයට
පසුගිය සතියේ විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(01) නිවේදනය කළේය.
ඇතැම් සමෘද්ධි නිළධාරින්ම අස්වැසුම සුබසාධක වැඩ පිළිවෙල කඩා කප්පල් කරන්න කටයුතු කරනවා..
සමෘද්ධි නිළධාරින්ගෙන් සියයට තුනක් හතරක් කරන වැඩ නිසා සමස්ථ සමෘද්ධි ව්‍යාපාරයම අඩපණ වෙනවා..
අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කරන්න ග්‍රාමීය කමිටුවලට බලය දෙන්න ඕන...
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අප ඉතාම විනිවිද බවකින් කටයුතු කරනවා..
විපක්ෂයට ඕන රට අරාජික කරන්නයි...
කැබිනට් වෙනසක් ගැන සාකච්ඡා කළේ නැහැ...ඇමති ප්‍රසන්න රණතුංග