කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද සොයන්න උපදෙස්
ගෞතම බුදුන් වහන්වසේ පෙන්වා දුන් උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රමවේදයක් අනුව සිදු කිරීම සඳහා බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී ස්ථාපිත කළ බව විෂයය භාර අමාත්‍ය විදුර වික්‍රමනායන මහතා (27) සඳහන් කළේ ය.
ඩෙංගු මදුරු මර්දන කටයුතු සහ ප්‍රතිකාර සදහා යාවත්කාලීන කරන ලද ජාතික ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය දියත්කිරීම අද (28) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ව්‍යාපෘති ආරම්භයට පෙර ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනවා.