පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවන් සඳහා රජයෙන් ලබාදිය යුතු සහන පිළිබඳව සළකා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජනප්‍රිය පාසල් අතර වාර්ෂිකව පවත්වන මහා ක්‍රිකට් තරඟ සහ සැණකෙළි සඳහා බියර් සමාගම්වල අනුග්‍රහය දැක්වීමට කිසිදු අවසරයක් ලබාදී නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    කාර්මික හා ඉදිකිරීම් අංශයේ පුහුණුවෙන් අනතුරුව රැකියාගත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් පසුගිය වසර දෙක තුළ රැකියාගත කර ඇති සංඛ්‍යාව 63603ක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ය.

    දිවයින් අවට මුහුණු ප්‍රදේශයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසුව නැවත දැනුම් දෙන තෙක් ධීවර කටයුතුවල නිරතවීමට මුහුදු නොයන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya