ජාතික සමගිය හා සංහිදියාව පිලිබද කාර්යංශය විසින් සංවිධානය කල සහෝදර පාසල් වැඩ සටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ගුරුවරු හා අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඇතුළු නිළධාරීන් සදහා සිව් දින වැඩ සටහනක් පසුගියදා කෑගල්ල සණස මණ්ඩපයේ දි නිමාවට පත් විය.
බුලත්කොහුපිටිය, හාතාගොඩ ප්‍රදේශයේ මුහුණත් පොතේ මිතුරන් කිහිපදෙනෙක් එක්ව රුක් රෝපණ වැඩ සටහනක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අදිකරියේ මුරුතවෙල නව ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම අද (08) සිදු කිරීමට නියමිතය.