ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මුදල් අමාත්‍යවරයා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

    මැයි 14, 2015
    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක් පසුගියදා එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. 
     
    එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් මීට පෙර පැවති අපැහැදිලිතා දැන් දුරුවී ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා එරට නව ආණ්ඩුවට ද සුබ පැතුම් එක්කළේ ය
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya