නවීන පහසුකම් සහිත දේශන ශාලා සංකීර්ණයක් හා නේවාසිකාගාරය පහසුකම්වලින් ද සමන්විත මෙම අධ්‍යාපන විද්‍යාපීඨයට මේ වන විට තෝරා ගෙන ඇති ගුරු ශික්ෂණලාභීන් 400ක් මේ සඳහා බඳවා ගන්නා බව අමාත්‍යාංශය සඳහන් කරයි.
විශේෂිත කඩිනම් සැලැස්මක් යටතේ මෙම ශික්ෂණලාභීන්ගේ පුහුණු කටයුතු සිදු කරන අතර මෙම අධ්‍යයන වර්ෂයට බඳවාගත් සෙසු ශික්ෂණලාභීන් සමඟ ඒකාබද්ධව අධ්‍යයන කටයුතු නිම කිරීමට මෙම පිරිසට ද එමඟින් හැකි වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
kpm