මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා වු අතර ජපානය හා ශ්රි ලංකාව අතර පවතින දිගුකාලින සබඳතාව ද සිහිපත් කළේය.
මෙම හමුව සිහිගැන්විම වෙනුවෙන් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
ශ්රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා (His Excellency Kenichi Suganuma) සහ ආරක්ෂක මාණ්ඩලික ප්රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (16) ආරක්ෂක මාණ්ඩලික ප්රධානි කාර්යාලයේ දී සිදුවිය.