ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    තෙවන පාසල් වාරය හෙටින් ඇරඹේ Featured

    අගෝස්තු 30, 2016

    අ.පො.ස. (උ.පෙළ) හා 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදවාගනු ලබන පාසල් හැර සෙසු සියලුම පාසල් තෙවන පාසල් වාරය සඳහා හෙට (31) ආරම්භ වේ.

    ඒ අනුව මෙම විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් 06 ක් සහ  5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදාගනු ලබන පාසල් 35 ක් හැර සෙසු සියලුම හෙට ආරම්භ වේ.

     

    අ.පො.ස. (උ.පෙළ) විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් තෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ ලබන  සැප්තැම්බර් මස 13 වන දාය.

     

    එසේම 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදවා ගනු ලබන පාසල්  ලබන සැප්තැම්බර් මස 05 වන දින ආරම්භ වේ.

     

    ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල්වල නාම ලේඛනය පහත සඳහන් වේ.

     

    img377

     

    img378

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya