නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මේ වන විට රාජ්‍ය ආයතන මට්ටමින් තොරතුරු නිලධාරීන් නම් කොට ඔවුන් ඒ සඳහා පුහුණු කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් වන අනෙකුත් කටයුතු ද මේ වන විට කඩිනමින් සිදුකරගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.