ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මහපොළ ශිෂ්‍යාධාරය මැයි සිට

    අප්‍රේල් 07, 2015
    මහපොළ ශිෂ්‍යාධාර මුදල මැයි මස සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    මහපොළ ශිෂ්‍යාධාරය ජූනි මස සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබුණි. එහෙත් එය මැයි මස සිට ක්‍රියාත්මක කරන බව කී අග්‍රාමාත්‍යවරයා ජනතා සහන ගණනාවක් ලබා දුන් බවත් ඉදිරියටත් ඒවා ලබා දෙන බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya