ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නිහාල්සිංහයන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

    අප්‍රේල් 24, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (23) අභාවප්‍රප්ත ප්‍රවීණ සිනමාවේදී  මහාචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූයේය.

    කොළඹ මළලසේකර මාවතේ පිහිටි නිහාල්සිංහ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා නිහාල්සිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව පුදකොට, ඒ මහතාගේ බිරිද සහ පුතණුවන් වෙත තම ශෝකය පළ කළේය.

    නිහාල්සිංහ මහතා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දිනා අති සමිමාන සහ ඔහුගේ සිනමා දිවියේ සමරු, නිවසේ රැස්කොට තබා  ඇති කුටිය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya