ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ෆයිනස් හා ඉයුකැලිප්ටස් වගාව වෙනුවට දේශීය ශාක වගාවට පියවර

    ජූනි 10, 2016

    ෆයිනස් හා ඉයුකැලිප්ටස් වගාව ආර්ථිකයට විශාල ලෙස බලපාන බවත් ආක්‍රමණික ශාකයක් ලෙස ශාකය ඉවත් කළ යුතු බවත්  තිරසර සංවර්ධන හා වනජීවී අමත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (10) මේ බව  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මේ නිසා ගහකොළ හැදෙන්නේ නෑ. සතුන්ට කෑමට දෙයක් නෑ. ඒ නිසා සතුන් ගමට එනවා. ෆයිනස් හ ඉයුකැලිප්ටස් වෙනුවට දේශීය ශාක වගකිරීමට පියවර ගෙන තිබෙන බව කී අමත්‍යවරයා වල් අඹ වැනි ශාකවර්ග වගා කිරීම යෝග්‍ය බව පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya