මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    අණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳ දෙවැනි දින විවදය අද

    ඔක්තෝබර් 31, 2017

    ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාතාවේ යෝජනා පිළිබඳ විවාදයේ දෙවැනි දිනට යෙදෙන විවාදය   අද (31) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී  ආරම්භ වෙයි.

    ඊයේ (30) දිනය දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයේ ඉදිරිපත් කර තිබූ යෝජනා පිළිබඳව පක්ෂ ස්ථාවරය මෙන් ම, මැති ඇමැතිවරු විවාදයට එක්වෙමින් අඳහස් දැක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya