සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් බවට පරිවර්තනය කර ගැනීමට එක්ව කැප වෙමු - ජනපති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමින් පවසයි
චෙන්නායි - යාපනය ගුවන් ගමන් මෙම ජූලි 16 වනදා සිට සතියේ සෑම දිනකම - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ
විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණ ප්‍රතිසංස්කරණ පද්ධතියකට යා යුතු බවත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ රජය ගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා (07) පාර්ලිමේන්තුවේදි පැවසීය.