හෙද සිසු සිසුවියන් 3315 කට පුහුණුව සදහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තවත් එක් සුවිශේෂී පියවරක් තබමින් දුර සේවා බස්රථ කාල සටහන් ප්‍රථම වරට අන්තර්ජාලයේ සෙවුම් පද්ධතියට ඇතුළත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය
බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණි.
රටටත් සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දහසක් කිරිඅම්මාවරු උදෙසා දානමය පුණ්‍ය කර්මයක් පසුගියදා (08) අළුයම කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශාල ජන සහභාගීත්වයකින් පැවැත්විණි.
මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.