ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ “කොළඹ සැලැස්ම” ව්‍යාපෘතියේ මහලේකම් ආචාර්ය බෙන්ජමින් පී රෙයිස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.
කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ කලක් තිස්සේ පැවති අක්‍රමිකතා හෙළිදරව් කිරීම හේතුවෙන් අදාළ අක්‍රමිකතා මගහරවාගෙන ආයතනය දියුණු කිරිමට කටයුතු කිරීමට හැකිවි ඇති බැවින් ඒ පිළිබඳ කෝප් කමිටුවට සිය ස්තූතිය පල කරන බව පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මෙරට හෙඳ සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
"2024 සැප්තැම්බර් මාසය වන විට වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.