ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අසාධාරණයක් සිදුවන අයගේ පැමිණිලි අඛණ්ඩව භාරගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    පාරම්පරික වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    පනතක් ගේන්න ඕන ආණ්ඩුවට ඕන නීති හදන්න නොවේ රටට හා ජනතාවට අවශ්‍ය නීති හදන්නයි. අපි ආණ්ඩුවට ඕන නීති හෝ ආණ්ඩුව රකින නීති ගේන්නේ නෑ.නීති ප්‍රතිසංස්කරණයට අවශ්‍ය දේ අධ්‍යයනය කරලා, නිසි පරිදි අනපනත් ගේන්න හෝ සංශෝධනය කරන්න, පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන්න විරෝධයක් නෑ. ඊට එකඟතාව කරනවා'' යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය තවත් වසර 06කින් දීර්ඝ කරගැනීමට කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya