ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශපාලන සංස්කෘතිය,එම දේශපාලන සංස්කෘතිය තුළින් ම හැදීමට නොහැකි නම් තිබෙන එකම විකල්පය නීතිය ශක්තිමත් කිරීම බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන් සියල්ල අධ්‍යයනය කර විශේෂඥයින්ගේ දැනුම උපයෝගී කරගෙන දූෂණ් විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අද (6) පාර්ලිමේතුවේ දී පැවසීය.

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත ( විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය -ජූනි 21) අද (06) ( දෙවැනි වර කියවීමේ )  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබීය.

    පසුගිය රජය බදු සහන ලබාදීම නිසා රට බංකොළොත් වූ බවට විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා අනුබද්ධ එක්සත් රාජධානියේ West Minister Foundation for Democracy සංවිධානය විසින් මෙරට සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයවැය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව කරන ලද සමීක්ෂණ වාර්තාවක් (5) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ඉදිරිපත් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya