මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා තීරණය විය.
නීරෝගීමත් ජනතාවගෙන් සපිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා රටේ අනාගතයවන් දරුකැල වෙත දේශීය වෛද්‍ය ක්‍රමයේ මහිමය හා විශිෂ්ඨත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක “සුව ධරණී-සිසු නැණ දිරිය” අන්තර් පාසල් දීප ව්‍යාප්ත ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ සමාරම්භක වැඩසටහන පසුගිය දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර පැවැත්විණ.
පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ...
දැනටමත් එවැනි ඉඩම් 35-40ත් අතර ප්‍රමාණයක් හඳුනාගෙන අවසන්...
සංවර්ධනය සඳහා දිගුකාලීන බදු පදනම යටතේ ආයෝජකයන්ට බැහැර දීමටත් සැලසුම්...