ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව අතර 2004 වසරේදී ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව, දකුණු කොරියාවේ රැකියා වරම් හිමිවූ 800 වන කණ්ඩායම ලෙස ධීවර ක්ෂේත්රයේ රැකියා හිමිවූ 52 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ (Helpline Lanka ) මඟින් (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්රදානය කෙරිණි.
ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.