පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ද්විතීයික පදනම මත සේවය කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධවේදීන් එම අමාත්‍යාංශයට යොමු කිරීමෙන් ඔවුන්ගේ කිසිදු වෘත්තිය අයිතිවාසිකමක් උල්ලංඝණය වී නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.

    සාවද්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දොළොස් දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 16 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

    අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දෙස් විදෙස්  ව්‍යාපාර නියාමනය කරන නිසි යාන්ත්‍රණයක් අත්‍යවශ්‍යයි - ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී අවධාරණය කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya