ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
යුරියා පොහොර මිටියක මිල ඊයේ (15) සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
2022 (2023)අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන ජුනි 27 දිස සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2023 වසරේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවද නිල වශයෙන් නම් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.