පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය (17) සහ (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ උතුරු පළාත්වල ගාල්ල , මාතර , සහ පුත්තලම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය ගොඩවෙල්ලා (Spodoptera) දළඹු හානිය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතිබව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටෙයාර් 5000ක ඉදිරි මහ කන්නයේදී බඩ ඉරිඟු වගා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහනට උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya