පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යමහින්ද අමරවීර මහතා පවසයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     ශ්‍රී ලංකාවටම ආවේණික ඉවුම් පිහුම් කලාව ප්‍රවර්ධනයට රජයේ සහාය
     ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක්- ජනපති “2023 සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය” විවෘත කරමින් පවසයි 

    පුළුල් පරාසයක බලපෑමක් ඇතිකළ හැකි වනජීවී සංරක්ෂණය ආශ්‍රිත සංචාරක කටයුතු සාර්ථක කරගැනීම උදෙසා සමස්ත ක්‍රියාවලියම මනා ප්‍රමිතියකින් යුතුව හැසිරවීමට අපේක්ෂා කරන බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා  වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya